ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (12) ජයග‍්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ක‍්‍රීඩාව නරත කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියේය. පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 128.4 කදී කඩුලූ 8 ට 380 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී 136, අෂාද් ශිෆික් නොදැවී 100, අද්නන් අක්මාල් නොදැවී 35, රංගන හේරත් 99/4, දිල්හාර ප‍්‍රනාන්දු 74/3) ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 සහ දෙවැනි ඉනිම ඕවර 62 කදී කඩුලූ 4 ට 195 (දිනේෂ් චන්දිමාල් 65, තරංග පරණවිතාන 22, කුමාර් සංගක්කාර නොදැවී 74, සයිඞ් අජ්මාල් 50/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ දිනන්න තිබ්බ තරගෙනේ
අපරාදෙ දෙන්න තිබුන පැලෙන්න
අපරාදේ, මම නම් හිතුවේ චන්දිමාල්ගේ දැවී යාමෙන් පස්සේ තිසර හරි මැතිව්ස් හරි එවයි කියලා ක්‍රීඩාපිටියට
අනේ මන්දා මිනිස්සු මොනවා කියවනවද කියලා.අපි කටින් කියෙවුවට කරන්නේ ඒ කොල්ලෝ ටිකනේ.අපි ඒ අයව දිරිමත් කරන්නයි අවශ්‍ය.දිනේවා සිංහ පැටවුනේ!
මහේලට අපේ පිතිකරුවන් ගැන එතරම් විශ්වාශයක් තිබුණේ නැහැ නේද? අපරාදේ. දිනන්න තිබුණු තරගයක්.
මමනම් හිතුවේ ලංකාව දිනයි කියල . අමාරු ඉලක්කයක් නෙවෙයි නේ තිබුනේ .අල්ලන්නේනතුව ගැහුවනම් දිනුම් ..මොකද අපේ කණ්ඩායමට අද්දැකීම් නැද්ද ?????????????
ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යනකන් බලන් ඉන්න අයට අපේ තරුණ කොල්ලෝ දුන්නේ හොද උත්තරයක් !ජය වේවා ශ්‍රී ලංකා !!!!!!!!!!!!
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සටන්කාමිත්වයක් කියල දෙයක් ඇත්තෙම නැ. නැත්නම් දිනන්න තිබුන තරගයක් ඔය විදිහට අත්හරින්නේ නැ . ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව එංගලන්තය වගේ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ තරග දිනන්න. එකයි ඒ රටවල ටෙස්ට් තරගයක් උනත් බලන්න ඔය තරම් සෙනගක් ඉන්නේ. ලංකාවේ කණ්ඩායම තරගය පටන් ගන්නෙම ජය පරාජයකින් තොරව තරගය නිම කරගන්න. ඔහොම ගියොත් ලෝකේ ඉන්න දියාරුම ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ කණ්ඩායම වෙන එක නම් සහතිකයි. සංගක්කාර අංක එක උනා කියල වැඩක් නැ තරග දිනන්නේ නැත්නම්. මහේලට නායකයෙක් විදිහට තමන්ගේ පිතිකරුවන් ගැන කිසිම විස්වාසයක් නැ කියල තමයි මටනම් හිතෙන්නේ. අනික ප්‍රේක්ෂකයෝ දවස් පහක් ඔය තරග බලන්නේ වෙන වැඩ නැති නිසා නෙවයිනේ. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් බලන්න අන්තිමට ඉතුරු වෙන්නේ හිස් පුටු විතරයි. පකිස්ථානය එක්ක තිබුන 20-20 තරගවලදීත් ලංකාවට අවශ්‍ය උනේ තරගාවලිය දිනන්න නොවෙයි. නැත්නම් අර විදිහට කණ්ඩායම වෙනස් කරන්නේ නැ.
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සටන්කමිත්වයක් කියල දෙයක් ඇත්තෙම නැ. නැත්නම් දිනන්න තිබුන තරගයක් ඔය විදිහට අත්හරින්නේ නැ . ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව එංගලන්තය වගේ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ තරග දිනන්න. එකයි ඒ රටවල ටෙස්ට් තරගයක් උනත් බලන්න ඔය තරම් සෙනගක් ඉන්නේ ලංකාවේ කණ්ඩායම තරගය පටන්ගන්නෙම ජය පරාජයකින් තොරව තරගය නිම කරගන්න. ඔහොම ගියොත් ලෝකේ ඉන්න දියාරුම ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ කණ්ඩායම වෙන එක නම් සහතිකයි. සංගක්කාර අංක එක උන කියල වැඩක් නැ තරග දිනන්නේ නැත්නම්. මහේලට නායකයෙක් විදිහට තමන්ගේ පිතිකරුවන් ගැන කිසිම විස්වාසයක් නැ කියල තමයි මටනම් හිතෙන්නේ. අනික ප්‍රේක්ෂකයෝ දවස් පහක් ඔය තරග බලන්නේ වෙන වැඩ නැති නිසා නෙවයි නේ. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් බලන්න අන්තිමට ඉතුරු වෙන්නේ හිස් පුටු විතරයි. පකිස්ථානය එක්ක තිබුන 20-20 ත්රගවලිදීත් ලංකාවට ඕනි උනේ තරගාවලිය දිනන්න නෙවයි. නැත්නම් අර විදිහට කණ්ඩායම වෙනස් කරන්නේ නැ.
දිනේෂ් තව ටිකක් හිටිය නම් අපි තරගය දිනනවා
අපේ කණ්ඩායම පරද්දන්න බැ. ලේසියෙන් . දැන් යන පාර මාරු . ඔහොම යන්........
තරගය පවා දුන්නද මන්ද ??????????????????????????????????????????
තරඟය පාවා දුන්නේ නෑ නේද ??????????????????????????????????????????
චින්තක ඔයා හරියටම හරි....මෙහෙම ගියොත් අපිට මැච් එපා වේවි..ඉන්දියාවෙනම් මෙලහකටත් ගෙවල් කුඩු..
මගේ මතයත් අපිට තරගය දිනන්න වැඩි වාසි තිබුනා. නමුත් තේ පානයෙන් පසුව විකට් ගිය නිසා පොඩි අවාසියක් උනා. කොහොම උනත් වැදගත් තරගාවලියේ ජය නිසා මහේලගේ තීරණය හොදය කියල කියන්න පුළුවන්. දිල්ෂාන් ක්‍රීඩා කළානම් අනිවාර්යෙන්ම දිනන්න තිබුනා. කොහොම උනත් පසුගිය අවුරුද්ද සමග බලනවිට දැනට කණ්ඩායමේ ලොකු දියුණුවක් තිබෙනවා. දිගටම ඔහොම යමු. සුභ පැතුම් සිංහ පැටවුන්ට..!!!!
ගොඩක් අයට අමතක වෙන දෙයක් තමය ටෙස්ට් තරග වලත් සීමිත ඕවර තරඟ වලත් වෙනස. ටෙස්ට් තරගයක් දිනන්න අපහසුනම්, පරදින්නේ නැතිව නම්බුකාර විදියට ජය පරාජයක් නොමැතිව තරඟය අවසාන කරන්න පුළුවන්. ක්‍රිකට් කියන්නේ දක්ෂතාවයෙන් විතරක් කරන ක්‍රීඩාවක් නොවෙයි. අපි මේ තරඟය පැරදුනානම් ඒක බලපාන්නේ මේ තරගයට විතරක් නොවෙයි, මුළු තරඟාවලියටම. දැන් අපි වසර ගණනකට පස්සේ ටෙස්ට් සීරිස් එකක් දිනුවා.එය ඉතිහාසයට යනවා කව්රුවත් සෙල්ලම් කරන්නේ පරදින්න බලාගෙන නොවෙයි! නමුත් අපේ සංස්කෘතියට අනුව විශේෂයෙන්ම බෞද්ධ ආභාශය නිසා අපිට පරාජයත් වෙනසක් නැතිව දරාගන්න පුලුවන්.අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම නැතුව අපේ "ක්‍රිකට් කණ්ඩායමට සටන්කමිත්වයක්" නැහැ කියන එක කොහොමවත්ම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි.