ඔබේ නිවසේ ඝෝෂාව ඔබට ප්‍රශ්නයක්ද? ඔබේ නිවසේ ගී ශබ්දය ඔබට බාධාවක්ද? මේ එයට කදිම විසඳුමක්. මේ ඝෝෂාව නවත්වන තාක්ෂණයකි. මෙම සරල ගැජට්ටුව ස්මාට්ෆෝනයෙන්ද ක්‍රියාකරවිය හැකි අතර ඔබට අවට ශබ්දය බාධා නොවන පමණට එය සකසා තැබීම මගින් කිසිදු කරදරයකින් තොරව ඔබේ කටයුතු සිදුකර ගත හැකි. ඔබේ අසල්වැසියා නිතර සාද පවත්වන අයෙකුනම් මෙය ඔබට ප්‍රයෝජනවත් වනු ඇති. මේ වීඩියෝව නරඹන්න.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තවදුරටත් සද්දෙ බාධාවක් නෙමෙයි