IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි


(නිමන්ති රණසිංහ)

මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත.

තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙකු අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් වී තිබේ.

ඊයෙ(30) වනවිට රැඳවියන් 8දෙනෙකු මියගොස් ඇති අතර, 69දෙනෙකු තුවාල ලබා තිබිණි.බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් තුවාල ලබා ඇත.

මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු  මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියාසිටී.

 



අදහස් (11)

තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 December 2020 04:31 AM

නීත්‍යානුකූල දඬුවම් ලබා සිටින සිරකරුවන් නිසි අයුරු රැකබලාගැනීම අධිකරණ අමාත්‍යාංශයේ නිසි වගකීමක්. ඒ දෙය හරියාකාරව ඉටුනොවෙනා බව තමයි මෙයින් පෙනීයන්නේ. ඔවුන්ව නිසි පර්යේෂණ සඳහා කලට වෙලාවට යොමුකළා නම් මේවා සිදුනොවෙන්නට ඉඩ තිබුණා. මිලිටරි ක්‍රමයන් වලින් රටක් පාලනය කළ නොහැකි බව දැන් හෝ මේ රටේ ජනතාවට වැටහෙනවා නම් හොඳයි.

:       13       43

ඒකනායකTuesday, 01 December 2020 05:50 AM

මේවා ප්‍රශ්නද? ලංකාවේ දූපතක හිරගෙයක් සියලුම හිරකාරයින් හදලා ඒකට ගිහින් දාන්න. නලවන්න වෙලාවක් නෑ. රට හදන්න තියෙනවා

:       20       5

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 01 December 2020 06:50 AM

අනේ පව්.. හිත හොඳටම රිදිලා වගෙයි. රට හදන හැටි හොඳටම පෙනෙනවා.

:       3       8

Raveendra Tuesday, 01 December 2020 05:15 AM

"සිරිකරුවෝ මනුෂ්‍යයෝය" කියමින් කෑමොර දෙන නමුදු සිරකරුවන් නිසා අගතියට පත් මිනිසුන් වෙනුවෙන් තම මූසල කාලකන්නි කටවල් නොඇරෙන NGO සුනඛයිනි. කෝ නුඹලාගේ සද්ද? මෙම අවස්ථාවේ තම ජීවිත අවදානමද නොතකා වගකීම රාජකාරිය නිසිලෙස ඉටු කළ ඒ සෑම නිලධාරියකුටම යහපතක්ම වේවා..!!

:       20       21

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 December 2020 05:46 AM

" හැදිලා අනේ .. ! විඳිනවා අප කොරෝනා ... ඒ මදිවාට වෙඩි වරුසා ගොරෝනා... පාලන ඇමති මේ මොනවා කොරෝනා... කළවුන් සොයා නුඹ පලයන් කොරෝනා... "

:       4       17

nisar Tuesday, 01 December 2020 06:24 AM

විනය ගරුක සමාජයක් ඇති කරන්න නම් පොඩි අඩු වැඩිවීම් පිලිගන්න වෙනවා..

:       2       0

Nisha Tuesday, 01 December 2020 06:39 AM

විමල්ගේ කතාවෙන්ම තේරෙනවා. සැලසුම් සහගතව කළ ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා.

:       1       6

nayanaTuesday, 01 December 2020 09:48 AM

ඔව් හරියටම හරි... හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන වැට පැන්නා. සමහරවිට විමල්ගේම වැඩක් වෙන්න බැරිද?

:       1       3

Rata Perata Tuesday, 01 December 2020 07:20 AM

හිර ගෙවල්වල ඉන්න ඕනෑ අය රට පාලනය කරන කොට හිරකාරයෝ මෙහෙම හැසිරෙන එක පුදුමයක් නොවේ.

:       0       42

nevilTuesday, 01 December 2020 11:10 AM

අනේ ඒක තමයි මේ පුදුමේ... ඒ ඔක්කොම දවසින් දවසට නිදොස්කොට නිදහස් කරනවා. ඒ ගොනුකරලා තිබුණු නඩුවල ලිපිගොනු ආගිය අතක් නැතිව අතුරුදන් වෙලා.

:       0       3

කුමාර --- Tuesday, 01 December 2020 08:03 AM

තුෂාර උපුල්දෙනියට බන්ධනාගාරයක් තියා බුලත්විට කඩයක් නඩත්තු කරන්න බෑ..

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site