
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමේදී ඊට රැකවරණය දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින පුද්ගලයෙකු සමඟ එක්ව නිරෝධායන ඇඳිරි නීති සමයේ මෙම මුදල් ප්‍රවාහන කර තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලාට අධිකරණයෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව පෙනේ...
ඡන්දෙට තව දින 7යිනේ මහත්තයෝ... බලමු ඊට පස්සේ.. දැන්නම් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.