(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය තුළ කිසිදු ක්‍රිකට් තරගයක් නොපැවැත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු පනස්දෙනෙකුට කොන්ත්‍රාත්තුව දෙන බවත් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට ක්‍රීඩකයන් ආරක්ෂා කළ යුතු බවත් එම නිලධාරියා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ගනන් උස්සලා හැමදාම පරදින සෙට් එකට පාඩමක් උගන්නන් අලුතින් නැගි එන ක්‍රීඩකයින්ටඅවස්ථාව දෙනන ඔනි
කරුණාකර හෙට දින බස් රථ සහ දුම්රිය ධාවනය වන්නේදැයි සොයාබලා එසැණ පුවත් මගින් දැනුම් දෙන්න. ස්තුතියි.