ඔබ Bosch Parade 2016 නමින් අන්තර්ජාලයේ සෙවුම් කළහොත් ඔබට මෙම වීඩියෝවේ අන්තර්ගත කාරණය සහ එහි විස්තර දැකගත හැකිවෙනවා. ජලය මත සිට විවිධවූ නිර්මාණ ගෙනහැර දැක්වීම මෙහි අරමුණයි. එයට ඔබ බෝට්ටුවක් ඉදිරිපත්කළ නොයුතු බව මෙම වීඩියෝව දකින ඔබට පසක් වෙනවා. මෙහි අන්තර්ගත එකිනෙකට වෙනස් අංග පවසන්නේ ඒකලාවේ ඇති විවිධාංගීකරණයද විය හැකියි. මෙය නම් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd