IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

චමල් රාජපක්ෂ - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

එස් බී දිසානායක - අධිවේගී මාර්ග හා මාර්ග  සංවර්ධ අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි - ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (19)

තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

ගල්කටස් Wednesday, 07 November 2018 03:16 PM

හරිම විනෝදයි මේ විදිහට හැමදාම දිවුරුම් දීම. අපිත් කට අැරගෙන බලාගෙන ඉන්නවා අද කවුද පැන්නෙ කියලා බලාගන්න.

:       16       598

Pablo Wednesday, 07 November 2018 03:23 PM

ඇමතිවරුන්ට වාහනත් ගෙන්නමු...නිලනිවාස හදන්න පටන්ගමු..ජනතාව බඩගින්නේ ඉන්න පටන්ගමු..

:       10       546

rohana kumara mendis Wednesday, 07 November 2018 03:33 PM

චමල් රාජපක්ෂ ඇමති වෙන්න ඡන්දෙවත් ඉල්ලුවද අනේ මන්දා.

:       214       530

lalith Wednesday, 07 November 2018 03:54 PM

ටික ටික හතළිහක් පනහක් වෙනකල් යයි වගේ.

:       17       347

Ravi Wednesday, 07 November 2018 04:02 PM

මදි මදි තව ඇමතිවරු පත්කරන්න ඕන.

:       18       323

BamunuarachchiThursday, 08 November 2018 03:00 AM

අංක ගණිතය පුළුවන්නේ එහෙනම් පැන්සලක් කොලයක් අරගෙන ගණන් හදලා බලන්න කැබිනට් ඇමතිවරු කීදෙනෙක් ඉන්නවාද කියලා. ව්‍යවස්ථාවේ හැටියට 30 ක් ඉන්න ඕනේ?

:       1       0

sirimal Wednesday, 07 November 2018 05:34 PM

කවද්ද මේ දිවිරුම් දෙන නාඩගම අහවරක් වෙන්නේ? දවසෙන් දවසට ඇමතිවරු පත් කරන ආණ්ඩුවක් අපි මේ දැක්කාමයි. මේ වැඩේ අපිට දැන් ඇති වෙලා තියෙන්නේ ඔන්න.

:       53       922

jayantha Thursday, 08 November 2018 01:30 AM

තව නාඩගම ඉවර නැහැ මොන පැත්ත ආවත් මිනිස්සුන්ට මොලේ වැඩ කරනකන් ඔහොම යයි

:       0       1

yaha Thursday, 08 November 2018 02:31 AM

මේක තමා සෙල්ලම.. මේ අයම පත්වෙනවා අයින් වෙනවා. හැමදාම පත්වීම්.. එජාප කරපු දෙයක් නැහැ.

:       0       1

Bamunuarachchi Thursday, 08 November 2018 02:45 AM

කසකාරයෝ ගියා. දැන් නැට්ටුවෝ හැබැයි ඔය අතරේ බෙරකාරයෙකුටත් වෙස් තියන බව පෙනෙනවා. හැබැයි ජනතාව වෙස් ගලවාවී.

:       0       10

Bamunuarachchi Thursday, 08 November 2018 02:51 AM

එකසිය ගණනකට දිව්රුම් දෙන නාඩගම බලන්න පුළුවන් 30 ක් 40 කට දිව්රුම් දෙන නාඩගම බලන්න බැරිද?

:       31       0

Bamunuarachchi Thursday, 08 November 2018 03:06 AM

එතකොට හිටපු මාරපන අධිකරණ ඇමති උනේ කොහෙන් ඡන්දෙ ඉල්ලලාද රෝහණ. නොදන්නා දේවල් බොහොමයි කියා පෙනෙනවා?

:       23       0

jim kuru Thursday, 08 November 2018 03:25 AM

හොඳ ඇමතිකමක් හොඳට ජරාව කන්න පුළුවන් . බෙදා හදාගෙන කන්න පුළුවන්

:       0       13

motta Thursday, 08 November 2018 03:26 AM

ජනාධිපතිට මොනා උනාද මන්දා...... දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ .

:       0       7

Chanak Los angeles Thursday, 08 November 2018 04:22 AM

ආතතිය හොඳටම නැගලා වගෙයි

:       0       21

සංජීව Thursday, 08 November 2018 04:26 AM

ඡන්දෙන් පැරදුන අයටත් ඇමතිකම් දෙන රටක්නේ මේක. නියමයි. ඔහොම යමු. ලංකාවේ මිනිස්සුන්ට දිවි නහගන්න වෙන්නේ.

:       0       1

sandy123 Thursday, 08 November 2018 04:47 AM

භය වෙන්න එපා අපි ලෝක වාර්තාවක් තියනවා දවස ගානේ ඇමතිවරු පත් කරලා.

:       0       64

Niluka Kumari Thursday, 08 November 2018 11:39 AM

විලි ලජ්ජය්.

:       0       0

iron Thursday, 08 November 2018 01:11 PM

එස්. බි. ට දීපු ඇමතිකම හරියට නරියට කුකුල්ලන් බාරදුන්නා වගේ ...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site