IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293 කි.

=======================================================================================

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 339 ක් වන අතර මෙම සියලුම ආසාදිතයින් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2437 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන  ගණන 446 ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 1980 කී.



අදහස් (3)

තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ

de silva berlin Friday, 10 July 2020 12:49 PM

30-40 එකම ශාලාවක දමලා නිරෝධායනය කිරීම ඉතා භයානක සහ අසාර්ථක ක්‍රමයක් බව මේ නිලධාරීන් දන්නේ නැද්ද? හොඳම ක්‍රමය මොවුන් වසාදමා තිබෙන සංචාරක හෝටල්වල දවස් 4-5 තියලා පසුව PCR එක කරලා ඔය මධ්‍යස්ථානවලට යැවීම...

:       87       108

සපුමල්. Saturday, 11 July 2020 03:50 AM

de silva Berlin මහතා, පැත්තක ඉඳන් උපදෙස් දෙන්න මේ රටේ බොහෝ බක පණ්ඩිතයන් දක්ෂයි. ඒත් වැඩක් කරන හැටි අප හිතනවාට වඩා බොහොම අමාරුයි. උපදෙස් දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. වැඩක් කරන එකයි අමාරු.. ලෝකෙ බලවත් රටවල් වලටත් වඩා අපගේ සෞඛ්‍ය අංශ මේ නිරෝධායන කාර්යය ඉතා විශිෂ්ඨ ලෙස කළා.. ඔබලා වගේ අය ඒක දකින්නේ බොහොම සැහැල්ලුවට.. එය වැරදියි. අනිල් ජාසිංහ මහතා ඇතුලු සියලු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ පසුගිය කාලයේ කළ කැපකිරීම් ගැන ඇයි ඔබලා වැනි අයට අමතක..? නිකම් කට තියෙනවට කතා නොකියා ප්‍රයෝජනවත් ඇති දෙයක් කියන්න.. එසේ නැතිනම් හැමදේටම නොදන්නා උපදෙස් දෙන්නේ නැතිව අවශ්‍ය වැදගත් දෙයක් පමණක් කියන්න..

:       0       0

Lakmal Saturday, 11 July 2020 07:01 AM

කොරෝනා නීති බල්ලට දාලා 2/3 ගන්න රැස්වීම් තියතිය ජනාධිපති රට වටේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site