(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර වසර දෙකක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෛක් පැවසීය.
එම දෙපාර්තමේන්තුව මෙම මස 19 වැනිදාට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවලට මෙම වසර දෙකක දීර්ඝ කිරීම හිමිවන බව ද එම නිලධාරියා වැඩි දුරටත කීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කාඩ් හිඟ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙකක් තියා මාස කීපයක් වත් නම් ඒ කඩදාසි කොලේ තියාගන්න බැරි වෙයි