ගිනි අවි හතරක් පාපැදියක බැඳගෙන ආනමඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර් එම් දයාරත්න මහතාගේ නිවසට එමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඳින තුවක්කුවක් ගල්කටස් තුවක්කුවක් හා ඊයම් බෝල කිහිපයක් ද එහි තිබූ බව පොලිසිය පවසයි.