නෑබඩ සීඩි තැටි සහ ජංගම දුරකතන හා ජංගම දුරකතන කාඩ්වෙ අලෙවි සැලකට රාත්‍රී කාලයේ ජනේලයකින් ඇතුළු වු සොරෙකු රුපියල් 15000 පමණ වටිනා ජංගම දුරකතන කාඩ තොගයක් සොරා ගෙන ඇති බව තෙබුවන පොලිසිය කියයි.
කඩේ සීසීටීවී කැමරා වලින් හොරකම මෙසේ වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසීටීවී වඩාත් ප්‍රචලිත කිරීම සඳහා පොලිසිය වෙත ලබාදෙන සීසීටීවී වීඩියෝ සඳහා යම්කිසි ගෙවීමක් කරන්න. (බ)
මේ පුංචි හොරෙක් ,මේ පුංචි හොරාගේ පුවතට උඩින් ඉන්නවා ලොකු හොරෙක් ,ඔහුව කාටවත් පෙන්නේ නැහැ (බ)
දැන් ඔය කැමරා වලින් කීදෙනක් අල්ලා ගත්තාද කියන්නකෝ අපිට දැනගන්න. (ර)