වතුකරයේ කම්කරුවන් සහ පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් අලෙවි කරන
එස් . වී . එස්. නම්වු මත් කුඩු විශේෂයක්‍ෙ හැටන් බොගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රෙයන් පැතිරියතැයි කියති.
ග්‍රෑම් දහයක කුඩා ඇසුරුම් වල මෙම මත් ද්‍රව්‍ය ඇති අතර මේ කුඩු ඉරිමෙන් මෙයින් ඇතිවන අතුරු ආබාධ ඉතා දරුණු විය.
හැකිබවත් සෞඛ්‍ය අංශ කියයි
රහසිගත අයුරින් ඉන්දියාවෙන් ගෙන්වන බව කියන මෙම මත් කුඩු සමඟ රැසක් මේ වනවිටත් හැටන් සහ නෝර්වුඩ් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ලැබ සිටිති.
මෙම කුඩු පැතිරියාමේ අඩුවීමක් දකින්නට නැතැයි නගර වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් කුඩු, මත් පෙති, මත් බුලත් , වඳ පෙති මේ හැම දෙයකටම ඉලක්ක වෙලා තියෙන්නේ දෙමළ නුඹලාත් සිංහල අපිත් විතරයි. එහෙනම් ඒ පිටුපස අදිසි සැළසුමක් තියෙනවා නේද? (නි)
අප රටේ සියලුම නීතිවිරෝධී කටයුතු අපචාර සිදුවන්නේ දේශපාලනයට සමිබන්ධ අයගෙන්.මෙම සමාජවිරෝධී ක්‍රියාවන් සදහා ඔවුන්ගෙන් ලැබෙන අනුග්‍රහය, නායකත්වය හා ආවරණය නිසා දිනෙන් දින රට අරාජික තත්ත්වයට පත්වන එක ශක්‍රයාට හෝ වයිමාටවත් නවතන්න බැරිබව දැන් දැන් රටටම පසක් වෙමින් පවතින බව පෙනේ. (නි)
මතට තිත = තිතට මත = ක්ෂණික වින්දනය = අධික ලාභය (නි)
පන්සිල් රකින අයට ඔය මොනවා ආවත් බය වෙන්න ඕනෑ නෑ. (ස)
මේවත් කන්ටේනර් වලින් ගේන ඒවා වෙන්න ඇති. (ස)
ඉන්දියාව සමග සමීප සබදතා පවත්වන දේශපාලකයන් මේක පස්සේ ඇති. (ස)
අපේ රට විනාශයෙන් විනාශයට යන එක එන්න එන්නම වැඩි වෙනවා. (නි)
හිනා යනවා මේ රටේ වෙන දේට (ස)
සාමාන්‍ය මිනිස්සුන්ට කිසි දෙයක් පිට රටකින් ගෙන්නන්න බැහැ. ඕව පිටුපස බල පුළුවන් කාරයෝ ඉන්නවා. පාව්ච්චි කරන අයව අල්ලන්න පොලිසියට පුළුවන්,හැබැයි.ගෙන්නන ලොක්කන්ව ආරක්ෂා කරන්නත් පොලිසිය සැදී පැහැදී ඉන්නවා. (ස)
කව්ද මේවා ගෙන්වන්නේ සහ බෙදාහරින්නේ කියා සොයා ගන්න අමාරුද ? (ස)
අනේ! හැටන් වල මම ඕවා 2000 වසරේදී දැකලා තියනවා.මට පුදුම පොලිසිය 2014 ඕවා අල්ලපු එකට (නි)
මොනව කරල හරි මේ මත් වසංගත රටෙන් තුරන් කරන්න ඕන. මේකට වඩා කොටි ත්‍රස්තවාදය හොඳයි. මේවට සම්බන්ධ සියළු දෙනාට කොටින්ට දුන්නු බෙහෙතම දෙන්න අවශ්‍යයි. (ස)
ඕව ගෙන්වන්නේ දේශපාලකයන්. (ස)
වැඩි විස්තර සොයන්නකෝ (ස)
කූඹියා යන දොරටුව වැසුවාට වැඩක් නැහැ. අලියා යන දොරටුව ඇර තබා (නි)
පිටරටින් එන බඩු සම්බන්ධව දේශපාලකයන්ට රේගුවට බලපෑම් කරන්න බැහැ. රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය මීට වඩා කල්පනාකාරී විය යුතුයි (නි)