(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ,පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහත්වරුන් මෙලෙස කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
මේ අනුව මේ වන විට කෝප් කමිටුව හැරයාමට තීරණය කර ඇති සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව හතකි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව මන්ත්‍රී තිදෙනෙක් කෝප් හැර යති
Hafeel Tuesday, 19 March 2024 05:38 PM
මෙතන පුරප්පාඩු වූ ස්ථානයට කතානායකගේ පවුලේ අය පත්කළා නම් හොඳයි. දැනටමත් වත්මන් කතානායකගේ පවුල් පිටින්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ. ඉතිහාසයේ මෙහෙම කතානායක කෙනෙක් දැකලා නැහැ...
Muthu Tuesday, 19 March 2024 06:11 PM
එක දෙයක් කියන්න ඔය කෝප් එකෙන් කරපු. ඔය කෝප් කමිටුව අපි පුංචි කාලේ දාන සෙල්ලම් ගෙවල් / සෙල්ලම් ඉස්කෝල වගේ. බොරුවට සාරි කලිසම් ටයි දාගෙන වැරදි කරන අයට ගහන්න බොරු වේවැලක් අතේ තියාගෙන අපි ඒ සෙල්ලම කරා. නිකමට වත් හිතුනේ නෑ, ඉහ නිකට පැහුන රට පාලනය කරන වුන් එකතු වෙලා ආයිමත් මේ දේවල් කරයි කියල. මෙතන නෙවෙයි අද මුළු පාලන තන්ත්‍රයම සෙල්ලම් ගෙයක් වෙලා. මේ සේරම මෝඩ චූන් ගන්න උන් හදා ගත්තු සෙල්ලම් ගෙවල්. කරන්නේ ළමා වැඩ. අර ඉන්දියාවේ උන් වාතයක් ඇරල ප්‍රෑන්ක් එකක් කරේ, කියන්නේ, කෙල්ලෝ ඉන්න තැනක. මුන්ගේ වාත අපි සීරියස් අරගෙන ඉන්නවා.
Asela Tuesday, 19 March 2024 06:33 PM
මේක නම් පොහොට්ටුවෙන්ම ප්ලෑන්ක් වෙන්න බැරිද?. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.
Chandima Wednesday, 20 March 2024 12:15 AM
බයවෙන්න එපා රනිල් කට්ටිය දායි... ඕන තරම් එයාට යාළුවෝ ඉන්නවනේ...!
දයාන් Wednesday, 20 March 2024 12:36 AM
සභාපති හිටියාම හොඳටම ඇති.. රත්තරන් ටිකට හොරුන්ට දඬුවම් දෙන්න නිර්දේශ කරාවි.. එතුමා පිරිසිදු කෙනෙක්ලු නේද?
sam Wednesday, 20 March 2024 01:58 AM
ඒ ගොල්ලෝ රත්තරං මාල පළඳින අය වෙන්න ඇති...!