වාහන රැගත් තෙවැනි නැව ද අද මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දුවිය. සිංගප්පූරුවේ සිට වාහන 801 ක් රැගෙන ආ සිග්මස් ලීඩර් නැවෙන් ගොඩබාන මේ වාහන ශ්‍රී ලංකාවේ සමාගම් වෙනුවෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන හැම නැවක් ගැනම කියන්නේ මේ වරාය ඒ තරම්ම සුදු අලියෙක්ද?
මාගමට එන්නේ අපේ අය ගෙන්නන වාහන නේ. මාගමෙන් බස්සල කෙලින්ම ගෙදර අරන්යනවා. කොළොඹ ඉඳල ගෙනිචෝත් ප්‍රශ්න වෙනවනේ...
වරාය විවෘත කරන්න එක උත්සවයයි.නැවු ආවහම තව ඒවයි.Dr. ප්‍රියන්ත, මතක නැද්ද මේක විවෘත කළේ 2002 රුවන්වැලිසෑය අලුත්වැඩියාවට සිමෙන්ති ගෙනිහිල්ලා Pride of South නැවේ
ඉස්සරලා වැඩේ සෙට් කර ගනිමු.පස්සේ බැරියෑ ගල කඩන්න
බන්ඩාර ඇයි ඔයා ටැක්ස් ගෙවන්නද ??
නරකද කොළඹ වරායට එන නැව් ගැන දිනපතා යාවත්කාලීන කිරීමක් කරොත්...
දැන් තුනයි
මේ වරායට අමාරුවෙන් නැව් දෙකක් ගෙන්න ගත්තා,හරි දියුණුයි .අපිත් ගියා බලන්න .
මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය අපිට ආඩම්බරයක් මෙන්න තුන්වෙනි නැවත් ඇවිල්ලා ................
අමාරුවෙන් නැවු දෙකක් ගෙන්න ගෙන දැන් කියෝනවා.අපිත් ගියා මේ වරාය බලන්න.එදා නම් තෙප්පමක්වත් තිබුණේ නෑ.අපරාදේ අපේ සල්ලි
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit
මේ නැව් එන්නේ කැමැත්තෙනද ?නියෝග මතද
මේවා දකිනකොට මගේ ඇහේ කටු අනිනවා වගේ.
මේවා හොදයි ඇස් කන් නැති බූරුවන්ට.මේවා රජ විහිලු
වරායක් හැදුවාම ඒකට නැව් තමා එන්නේ. නැතුව කෝච්චි එනවයැ. එකක් එනකොට මෙහෙමනම් 50ක් විතර ආවොත් කොහොම තියෙයිද.
ඇයි වරාය හැදුවේ නැවු එන්න නෙමෙයිද?
අවුරුදු 1 1/2ක් තිස්සේ එකක්වත් නාපු එකේ දැන් එකක් දෙකක් එනකොට මොන ජොලිද අනේ?
ආඩම්බරයි නේද හසන්ත ?
මෙතනට එන නැව් ගැන විතරක් කියන්නේ ඇයි ? කොළඹ,ත්‍රීකුණාමලය,ගාල්ලට එන නැව් ගැනත් කියන්නකෝ ?
වරාය ගැන කරපු බොරු ප්‍රචාර වලට හොද පිළිතුරක්.මේන පක්ෂේ වුණත් කමක් නෑ රටට හොදක් කරනවා නම්
සමරසුරිය මහත්මයා ලස්සන හීනයක් දැකල වගේ. මෙට්‍රෝ දුම්රිය සේවයක් හදන්න අපේ රජයට ලංකාවෙන් කලක් විකුනන්න වේවි. හරි කොහොම හරි හැදුව කියමුකෝ, පහුවෙනිද ඉඳන් පැට්‍රොල් රු 500. ඩීසල් 300 ක් කරයි...ඕකනේ වෙන්නේ බදු මිල ඉහලට යාම.
අනේ මේකෙත් හැටි !!බිලියන ගණන් සල්ලි නාස්තිකරලා ස්වභාව ධර්මය විනසකරලා හැදුව වරායක් උවමනාව තිබුනේ තමාගේ නම තියන්න. අනේ මෝඩ මිනිස්සු මේවා දන්නේ නැතුව ජැටියට වෙලා නැව් එනකම් ඉන්නවා පින්තුර අරන් පත්තරේ දාන්න...ලංකාව කවද හැදෙයිද මන්ද? කෝ මගේ මිතුරු ආචාර්ය හේවගේ නැව් බලන්නවත් ගියාද?
මගේ අළුත් වාහනෙත් මෙතනට තමයි එන්නේ.කොච්චර හොඳ වැඩක් වුනත් මම මේකට විරුද්ධයි.
මට නම් මේක පේන්නේ වේළි වේළි තිබ්බ හෝටලේකට හිගන්නෙක් කන්න ඇවිල්ලා වගෙයි
පක්ෂ දේශපාලනයක් හින්දා තමන්ගෙ රටට වෛර කරන්ඩ මිනිසුන් පෙළඹිල තියෙන හැටි! මේ වෙබ්සයිට් එකේ විතරක් සතියක අදහස් එකතු කරොත්, අපේ රටේ මිනිස්සුන්ගෙ කුහකත්වය විග්‍රහ කරල පොතක් ලිවිය හැකියි. ඩයස්පෝරා එකවත් මෙහෙම නෑ!!
.සමරසුරිය මහත්තයෝ ,, උඩ යන දුම්රිය ටිකවත් තාම ගොඩ දාගන්න බැරුව ලංකාවට මොන උමන් දුම්රියද ? ඔයා කියන ඒවා අහල කරන්න ගියොත් රටේ ඔක්කොටම තමයි අන්තිමේට ඒකටත් වන්දි ගෙවන්න වෙන්නේ ..
මෙන්න විශේෂ නිවේදනයක්..!! කොළඹ වරායට පැමිණීමට තිබූ වාහන රැගත් නෞකාවක් අතුරුදන් වී ඇත....
මාගම් පුරේට නැවු එද්දි කාටද ආඩම්බර? ලංකාවට නේද?
දැන් ඇමතිතුමාට පුඵවන් ඊළඟ නැව එනකම්ම මේ නැව ගැන වොයිස්කට් දෙන්න.....
පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්....... කන්ට අදින්ටා පිටරටින් එන තුරු -මුහුදට දත නියවන්නා..........
දැන් කෝ අර මේකට බැණපු මිනිස්සු?
රජිත් 2012-06-13 11:38:29 ඉස්සරලා වැඩේ සෙට් කර ගනිමු.පස්සේ බැරියෑ ගල කඩන්න රජිත් අයියා, ඔයා වැඩේ සෙට් කර ගන්න.මමත් දෙන්නම් සයිඩ් සපෝට් එකක් ගල කඩන්න.
සිංහලෙන් මාගම කියන්නේ ගැහැණියට.අනේ මන්දා නැව කොහේ ගියාද දන්නේ නෑ
ඕකට princes crus වගේ නැවක් ආවොත් කොහොම තියෙයිද?ඕපන් කරලා අවුරුද්දක් විතර ගිහිල්ලත් ආවේ නැවු දෙකනේ
ඔය එන්නේ නැව්....
සමරසුරිය මහත්තයාට ඕනි නම් හදාගන්න
රටවල් වල දුක් විදල අපේ රටට සල්ලි එවල රට නගා සිටුවන මිනිස්සුන්ට වාහනයක් ගේන්න රජය වැඩපිළිවලක් හදන්නේ නැත්තේ ඇයි....
තව ලොකුනැවක් මග එනවා. ඒ නැවේ ඔක්කොම එන්නේ බස්.
ඔය වරායට ගෙන්නන්න පුඵවන් වාහන විතරද දන්නෑ...
හ්ම්...
වාහන අස්සේ දාල අර ඇමති මල්ලිවත් එවයිද දන්නෑ..
A to Z වෙනකල් මේ වරායට එන සියලුම නැවු වල විස්තර දෙන්න පුලුවන්ද?
අනේ මන්දා ඕක හදනකොට කට්ටිය කිවේ නැව් ඉන්දියන් සගරේ තෙල් නැතිව මග නවතිනවා අපි ඒකට විසදුම් දෙනවා කියලා... ඔය සැලසුම් හදන කට්ටියට තරම් මට මොලෙ නැනෙ......, කා.....ට කියන්නද? හේ දුක ඔබහැර......
සමරසූරිය සහ වජ්ජා ගේ අදහස් වැදගත්. අනිත් අය ඇයි අපේ කාලෙ කන්නේ?
අනේ මේවා නිකං බොරු සෝභන වැඩ
ඇයි මේ වාහන විතරක් එන්නේ මාගමට? වාහන ගෙනෙන නැව් අනික්වාට සාපේක්ෂව බර අඩු නිසා යට වදින්නේ නැතුව ඇති.