ලොව විශාලතම නැව් දෙකක් වාහන 1251ක් රැගෙන මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවටම ජපාන වාහන 798ක් රැගත් ග්‍රෑන්ඩ් නැප්චුන් නැව (දිග මීටර් 198) හා ප්‍රති අපනයනයට ශ්‍රී ලංකාවට වාහන 453ක් රැගත් ග්ලෝවිස් ප්‍රෙස්ටිජ් නැව ද වාහන ගොඩ බා දවසක දී පිටත්ව යන බව වරාය නිලධාරී සජිව විමලසිරි මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්මශෝක හරියට හරි රාජ්‍ය දේශ පලුවන්ගේ නම් අනවශ්‍යයි .
දේශ පලුවන්ගේ නම් ඕනෙම නැ රාජ්‍ය දේපොළ වලට ..
අනේ හොදයි
වාරයකට නැවක් එනවා කියන එක නිව්ස් එකක් ද
හැමදාම එනවනම් මේකත් නිව්ස් එකක් නෙවෙයි. හාව හඳ දකින්න වගේනේ එකක් එන්නේ. ඉතින් එක නිව්ස් එකක් තමයි. හැබැයි ඉතින් ඇවිත් තියෙන්නේ වාහන 2-3 දාගත්තු බෝට්ටුවක්
පත්තරේටම දාන්න කියාපු පුවතක්. අහන්නත් ආසයි...... මෙන්න හම්බන්තොටට නැව් එනවෝ...........................
ලෝකේ තියෙන ලොකුම නැව් ගැන මේ අය දන්නේ නැහැ.වරාය ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් වරාය මොකටද හදලා තියෙන්නේ කියල දන්නේ නැද්ද.
ආව් ආව් නැව් නැව් .............
වරායට එන හැම නැවක් ගැනම දැන් පත්තර වල දානවද?
විශිෂ්ඨයි.....
වෙන නැව් නැද්ද ??
ඔන්න වරායට ගුවන් යානයක් ආවා කිවුවනම් ප්‍රවුත්තිය වැදගත්, වරායකට නැවු මිසක් වෙන මොනවා එන්නද? කොළඹ වරායට එන නැවු ගැනත් මේ වගේ ප්‍රචාරයක් දෙනවනම් හොදයි, ලංකාදීපයට නෙමෙයි මෙහෙම කියන්නේ...
වරාය ගාස්තු වලින් නිදහස් කරපු නිසයි දෙන නැව් එන්නේ .නැත්නම් එහෙමවත් එන්නේ නැහැ
මෙහෙට එන නැවු ගැන විතරයි පත්තරේ දන්නේ.ඇයි කොලොබට එන නැවු ගැන දන්නේ නැත්තේ .
රාජ්‍ය දේපොළවලට දාන්න ඕනේ රට වෙනුවෙන් ජීවිත පුජකරපු රණවිරුවන්ගේ නම් ..
නැව් දෙකක් ආවලු. දෙකේම වාහන 1723 තිබුනලු.එකක 798 ලු. අනෙකෙ 453 ලු. එතකොට ඉතිරි 472 ට මොකද උනේ.
ඒ එන්න එන්න කාර් ලාබයි කාර් ලාබයි .
සුභවාදීව සිතන්න පුරුදු වෙන්න
හොඳ වාහන තියනවනම් ඈමතිල කීප දෙනෙකුට දීල දාමු.
@අමිල කටුනායක - ලන්කාවටනම් වර්තමානයේ ලොකුම නිවුස් එකකි .. @ දර්මාශෝක - ඔබගේ කතාව හරියට හරි ... මේක දියුණු රටවල රටේ නායකයාගේ නම මේ වගේ දේවල් වලට දැම්මේ දැනට වසර 40 - 50 කට කලින් ... දැන් ඒවල එසේ නොවේ ... ඒ කියන්නේ ලංකාව තවම දියුණු මිනිසුන් බහුලව සිටින රටක් නොවේ .ඒ නිසා චන්දයකදී ජනතාවට තමන් කල වැඩ මතක් කර දීමට මේ නම යොදාගනී ...ඒ වගේම තම මරණයෙන් පසුත් නම පැවතීම සඳහා ජනතාවගේ මුදලින් කල වියාපෘති යොදාගනී . අපි තවම වර්තමාන ලෝකයේ දියුණු රටවල් සමග වසර 50 ක් පිටුපසින් සිටින රටකි .... නවීන පන්නයේ කොම්පියුටර් , මොබයිල් ෆෝන් පාවිච්චි කළා යනු දියුණුව නොවේ ... අපි තාක්ෂනය අතින් තවම ඉපදිලාවත් නැති දරුවෝ වගේ .... @ජගත් - ජගත් ඔය වරායේ තිබුන ගල වරායට වතුර පිරෙවුවට පස්සේ කිමිදිලා අදික වියදමක් දරල පිපිරෙවුව .. ඒ හින්ද දැන් නම් ගලක් නැ ...
දැන් ආධායමක් නෑ....වියදම විතරයි...ඉතින් කොහොමද ණය ගෙවන්නේ...
අයියෝ සල්ලි.. මෙහෙම දෙනවනම් අපි නිකන් හරි නැවි ගෙන්නන්නම්කෝ ...
කිඹුලෙක් ගේ ඇතුළේ
අැයි මහත්තයෝ වරායට නැවු එන්නේ නැතුව වෙන මොනවා එන්නද?
ගාලු පාරේ බස් යනවා වගේ තමයි නේ....
හොරකම හම්බන්තොටත් ඇවිල්ලා. මම ගෙනාපු වාහනේ දෝර ගලවන්න හදල අගල කඩල. "වාහන ආනයන කරු" එකග වෙමි
මොනවා කියුවත් නැවු එන්නේ නැ කියපු වරයටනේ මේ එන්නේ ...
එන පොට හොද නැ දැන් වෙන එක්කවත් කියන වෙයි වගේ ..
ලංකාවට ගිය කලක්.... මේකත් නිකන් අර අලුතෙන් හදපු හයිවේ එකේ ඔන්න දැන් වාහනයක් ගියා කියනව වගේ.....
නැව් එන්න බෑ කියලා හිතන් ඉන්න වරායට නැව් එන එක ප්‍රවෘත්තියක් තමා.....
මාසෙකට එකක් දෙකක් එන නිසාද මේ................ ගල නිසා එන්න අමාරුද දන්නෑ නේ ඒත් අමාරුවෙන් හරි ගෙන්න ගත්තොත් අපි ගොඩ හැබැයි නේ....
ආඩම්බරයි........
මම හිතන්නේ මහජන දේපලවලට,රාජ්ජ්‍ය දේපලවලට, රාජ්ජ්‍ය නායකයන්ගේ නම් යෙදීම නුසුදුසු ක්‍රියාවක්.
ඇයි ලංකාවටම සහ විශාලතම කියල කියා ඇත්තේ .
හා හා කාටද ආඩම්බර..?
කලින් දාල තිබ්බෙත් ඔය ෆොටෝ 1 මයි ...
ලොව විශාලතම නැව් දෙකක් කිව්වට ...පොඩි බෝට්ටු දෙකක් ඇවිත් තියෙන්නේ.....
හා...හා...හා.....ලොව විශාලතම නැව් ....
"ලොව විශාලතම නැව් දෙකක් කිව්වට ...පොඩි බෝට්ටු දෙකක් ඇවිත් තියෙන්නේ" ඔබට පුළුවන් තීරණය කරන්න මෙහි ඉදිරියේ සිට පසුපස දක්වා දිග අරගෙන. ඔබ දකින්න නැතුව ඇති නැව වතුරෙන් උද තියෙන හා සමාන තරමක් යටටත් තියෙනවා
අතින් සල්ලි වියදම් කරල ගෙන්නනවද මන්දා.....
පරිස්සමින් .......... මොකද ගල වදී නැව එනකොට ...
පොඩි බෝට්ටු දෙකක මෙච්චර වාහන ගේන්න පුළුවන්ද ????
ඔය එන්නෙ........... නැව් නෑ නෑ කිව්වට.
ඔව් ,ධර්මාශෝක 100% ක් හරි....
මේකට එන නැව් ගාන කියන්නේ ගණන් කර ගන්න පුළුවන් නිසානේ....නැත්නම් කොළඹට එන නැව් ගණනත් කියන්න තිබුණනේ....
අවංකව හිතා බැලුවොත් මේ හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් ලැබෙන වාසි අපේ රටට භාග්‍යක්. නමුත් එය ආරම්භ කිරීමට ප්‍රතම බොහෝ අඩුපාඩු සම්පූර්න කලේ නම් දෝෂදර්ශනයට ලක් වෙන්නේ නැත. අදටත් වරාය ආසන්න මුහුදෙ ගමන් කරන දහස් ගනනක් නැව් වලින් එක් නැවක් වත් සේවාවක් ලබා ගැනීමට හම්බන්තොටට නොපැමිනෙන්නෙ ඇයි.......? තවමත් අදාල යොජනා ක්‍රමයේ වැඩ කටයුතු සම්පූර්න නොවූ නිසා නේද...? එනිසා දැන්වත් රටේ යහපතට යමක් කරන විට පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව තීන්දු තීරන ගන්නා ලෙස පක්ෂ විපක්ෂ නායක කාරකාදීන්ගෙන් ඉල්ලා සිටිමු.
හොඳම දේ CCTV කැමරා සවි කරන්න ඕන....
ගල තියෙද්දිත් කොහොමද ආවේ ???
හම්බන්තොට වරායට නැව් නොඑන නිසා කොළඹ වරායට ගොඩ බාන්න එන වාහන හම්බන්තොට වරායට හරෝල යවනවා.හම්බන්තොට වරාය හදන්න කලින් රජයේ ඇමතිවරු මෙන්ම එතුමා ගේ ජෝතීර් වේදියො කිව්ව දේවල් ජනතාවට අමතක නැහැ .අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ මුදල් වලින් උතුමන්ලගේ නම් බබලවන්න කරන ව්‍යාපෘති මේවා. හැබැයි ඉතිං ඔය කොයි කවුරුත් මැරෙනකොට යන්නේ හිස් අතින් බව අමතක කරන්න හොද නැහැ .
නැව එන්නේ වරායට නැතුව බස් හෝල්ට් එකටද ?
නැව් සමාගම් ආණ්ඩුවට ගෙවන්න ඕනි. නැත්නම් ඕන වරායකට නැව් ඒවි.
ලංකාවට එන වාහන ඔක්කොම පෙර්මිට් වාහන. නැතුව දැන් වාහන කව්රුත් ගන්නේ නැ
වරායෙ වෙළඳ ප්‍රවර්ධනයට අධිකාරියක් දැම්මොත් හොඳයි නේද.....!
අයියෝ ජගත් අපි ගල් කඩලා විකුණලත් ඉවරයි ??
අපි ඒ ගල කපලා අයින් කරා, ඔයාල දන්නේ නැද්ද ??
කව්රුහරි ගණන් කලද කොච්චර වාහන ආවද කියල
වරයා ගැන සතුටුය නමුත් වෙන සොරකම්නම් හොද නැත. ගෙනාපු වාහන දෙකක පිටුපස්ස කැමරාව හම්බන්තොට වරයා තුලදී හොරකම් කල තිබුණි. රටක් වශෙයෙන් ඉදිරියට යන්න නම් මෙම සියලු සොරකම් (ලොකු හෝ පොඩි) නැවත් විය යුතුය. තව දුරත ඉවසිමින් බලාසිටිමි තවද "ගාමිනී ලේකම්ගේ" එකග වෙමි
ධර්මාශෝක හරියට හරි....