කොළඹ හලාවත රාත්‍රී දුම්රිය පැය තුනක් පමා වී යැයි උරණවූ දුම්රිය මගියකු රියැදුරාට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. රියැදුරා හලාවත රෝහලට ඇතුළු වී සිටී.
කොළඹ හලාවත රාත්‍රී දුම්රිය පැය තුනක් පමා වී යැයි උරණවූ දුම්රිය මගියකු රියැදුරාට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. රියැදුරා හලාවත රෝහලට ඇතුළු වී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පැය තුනේ පරක්කුව, පැය කියකින් වැඩි වුනාද? ඕකට තමයි කියන්නේ නීතිය ඕනෑවටත් වැඩිය, තමන් අතට ගන්න යන්න හොද නැහැ කියලා. (අ)
පොඩ්ඩක් ඇත්නම් ගහන එකද දැන් ලංකාවේ විදිය. (අ)
මේවට මුකුත්ම කියන්න බැ. මේගොල්ලෝ ගුටිකන්නේ අහම්බෙන් නෙවෙයි. (අ)
වෙලාවට කෝච්චිය නොදිව්වාට වේලාවට පඩි, අතිකාල නම් ගනීවි. (අ)
තමුන් වැරදි රැකියාවක ඉන්න බව දැනෙනවානම්, ඒ ආයතන කන්නේ නැතුව අයින් වෙලා තමුන්ට ගැලපෙන රැකියාවකට යනවනම් හොදයි. දැන් ජනතාව දඬුවම් දෙන්න පටන් අරන්,හොස්පිටල් වල නර්ස් නෝනලාත් අයිතිවාසිකම් ගැන පොඩ්ඩක් ඇත්නම් වර්ජන කර කර රටේ දුප්පත්ම ජන කොටස පෙළමින් තමුන්ට ඕන දේ දිනාගන්නවා,යුතුකම් සම්බන්දයෙන් කට ඇරෙන් නෑ.පෞද්ගලික වල නර්ස්ල නෝනලාගේ සේවය ඉතා ඉහලින් වෙනවා,ස්ට්‍රෛක් කරන්නෙත් නෑ. (අ)
මට නම් පේන්න මගියා සදරණයි (අ)
රට බංකොලොත්. (ස)
මගියොත් ගහන්නේ අසරණයන්ට තමයි. (අ)
කරන්න තියෙන්නේ හොදමදේ ඩුබායි වගේ මෙට්‍රෝ දුම්රිය දාන්න,රියදුරන් ඕන නැහැ , කන්ට්‍රෝල් රුම් (එම්. සි . ආර්.) මගින් මෙහෙය වන්නේ, ගාඩ්ලත් ඕන නැහැ. (ස)
කොච්චි අකුරට වැඩ හරි ,ඉස්ටයික් කොරන හරි දවස් වලට කන්තෝරු වල රතු ඉර ගහන්න එපා කියලා ආඥාවක් පනවන්න කියල මහා තැනට දැනුම් දීල හිටියනම් හරිනේ (ස)
පැය 3 ක් ප්‍රමාදවීම උවමනාවෙන්ම දුම්රිය සෙමින් ධාවනය කිරීමෙන් කල දෙයක්. ගහල මදි එලවන්න තියෙන්නේ දෙපර්තමෙතුවෙන්ම. අහිංසක දහස් ගණක ජනතාවගේ කාලය නිකන් කා දමනවට. (ස)
හැම කෙනෙක්ම නිල නොවන පොලිස්කාරයෙකු විය යුතුයි කියා පඩිවරයකු පවසා අැත (නි)
දුම්රිය රියදුරන්ට ගහන්ඩ කවුද බලය දුන්නේ. වහාම මේවා නැවත විය යුතුයි.(අ)
නියමයි (ස)
අපොයි ඔය රස්සාවල් වලට යන අය කොරන රාජකාරිවල හැටි අපි දන්නේ නැද්ද? ඔහොම ගහන්න බලය තියනවා නම් ඔය ආණ්ඩුවේ කන්තෝරුවල රස්සා කරන අය වැඩි දෙනෙකුට ගුටි කන්නයි වෙන්නේ! (ස)
වරදට දඩුවම් දිය යූතූයි.මහජනයාට සේවය කරන බවට පොරොන්දු වී සේවයට නියූතූවි.මහජනයාව අපහසුවට පත් කරන දේශ දෝහින්ට දඩුවම් දිය යූත්තේ මහජන්‍යයි .ජනතා බලයට ජය වේවා .! (අ)
මගියාට අපේ ආචාරය... (ස)
අන්න අකුරට වැඩකරන හොඳ කොන්දක් තියෙන දුම්රිය මගියෙක්. (අ)
එල ,එල (අ)
විදේශීය බලවේගයක්ද ගහල තියෙන්නෙ ? (අ)
මේ විදිහට මිනිස්සුන්ට ගහන එක සාධාරණ නම් ඉතින්, අපට සිදුවෙන අසාධාරණ වල හැටියට, ගෙදර තියන කොස්සයි, ඉලපතයි, දෙකම අත් දෙකට අරගෙන තමයි පාරට බහින්න වෙන්නේ. දකින, දකින හැම කෙනාටම ගහන්න. එක අතකට දැන්,අපි හැමෝම පොලිස් කාරයෝනේ! ගහන, මරණ, ගිනි තියන එකත් , එතකොට සාධාරනයිලුනේ! අනේ මන්ද අපි ජීවත්වෙන්නේ රටකද? අපායේද? (ස)
ඔය ක්‍රමේට ඇමැතිත් කැමති ඇති ! මට ඔය මගියා ගැනත් සැකයි (අ)
ඔහොම වෙනකොට කොච්චි දුවන්නෙම නැතිවෙයිනේ..? (අ)
ඔන්න රටේ හැටි ?.(අ)
අතට පෙනී පෙනී වැරදී කරනවා නම්, නොමිලේ කළයුතු කාරිය කිරීමට නැති වරදක් මව පා අල්ලස් ඉල්ලනවා නම් ,ප්‍රධානින්ට කිව්වට වැඩකුත් නැත්නම් පහර දීම සාදරණයි කයල කියන්න පුළුවන්. නමුත් දුම්රිය ප්‍රමාද වූ පලියට රියදුරෙකුට පහර දිය නොහැක. (අ)