බම්බලපිටිය ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ විදේශ ගමන් බලපත් කිරීමට පොලිසිය සැරසේ. එම ව්‍යාපාරිකයින්ගෙන් රහස් පොලිසිය පැය පහමාර බැගින් ප්‍රශ්න කර කටඋත්තර ලියාගෙන ඇත.
එක් අයෙකු ඔහු සමග සමීපව ගණුදෙනු කල අයෙකු බවත් රුපියල් කෝටි ගණනක ණයක් ගෙවීමට ඇති බවත් පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd