සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් විය.
පරිවර්තකයකු ද වූ ඔහු මෑතදී පරිවර්තන කිහිපයක් ද එළි දැක්වීය.
ලංකාදීප පත්‍රය කොටුව ටියිම්ස් මන්දිරයේ පැවැති සමයේ එහි විශේෂංග කර්තෘ ධර්මසිරි ජයකොඩි මහතාගේ සහොදරියකගේ පුතකු වූ ඔහු මිය යන විට 55 වැනි වියේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්තෘතුමා මහින්ද අබේසුන්දර සුජීව දිසානායක වගේ වෙය් කියල බයටද? අදහස් අයින් කරන්නේ. (ස)
ඉතාමත් කණගාටුදායක පුවතක්.ඔබට නිවන් සුව ලැබේවා. (ස)
පසුගිය සති දෙක තුනේ අතුලත මියගිය මාධවේදීන් තුන් දෙනාම ලේක් හවුස් එකේ හිටපු හෝ වත්මන් මාධ්‍යෙව්දින් විම විශේෂයක්. (ස)
සුජීව සොහොයුරනෙනි! වසර ගණනාවකින් ඔබව හා සම්බන්ධ නොවුවද ඔබ තුල පැවති මානුෂික, නිරහංකාර,සැබෑ නිර්වාජ්‍ය බව නිසාම දෙදිනකට පෙර ඔබ ගැන සොයාගැනීමට ලේක් හවුස් මිතුරෙකුට කතාකලෙමි.ඔබ අද වෙන්ව ගොසිනි.වැඩ අවසන්ව කිරුලපොන "යුක්තිය" කාර්යාලයේ සිට රතු තැපැල් නයින්ටියේ නැගී දෙල්ගොඩ උඩුපිලට යන්නට රෑදහයට පිටත්වෙනවිට සුජීව තවමත් සුන්දර මතකයකි. සොහොයුරනෙනි ඔබට නිවන්සුව ! (අ)
ඔබට නිවන් සුව! (නි)
හොඳ මාධ්‍යවේදියෙක්. ලොකු සේවයක් කළා. ඔබට නිවන් සුව! (නි)
සුහද මිනිසෙකි දයාබර මිතුර සුවබර රාත්‍රියක් (ස)
හරිම දුකයි (නි)
නිවන් සුව ලැබේවා! (නි)
පව්ලේ අයට අපේ සෝකය. ඔබට නිවන් සුව. (අ)
අයියෝ.... මේ මොකද? අකල් මරණයක්. (නි)
අපිට කණගාටුයි (නි)