2008 ජනවාරි දෙවැනිදා කොළඹ කොටුව දුම්රිය පොළට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ කනගසබේ දේවදාසන් නම් කොටි සාමාජිකයා ඒ ගැන පාපොච්චාරණය කිරිමටත් පුනරුත්ථාපනය වීමටත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට සිය කැමැත්ත පළ කළේය. ඔහුගේ ඉල්ලීම නීතිපතිට යැවීමට නියෝග කළ මහේස්ත‍්‍රාත් ඔහු ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුත්තාපනය වුණාට පස්සේ මෙයා අනිවාර්යයෙන්ම ඡන්දේ ඉල්ලයි.අනේ අබුද්දස්ස කාලේ.......
අපේ අය හැමදාමත් කරන්නේ කොටියට කිරිපොවන එකයි .
මෙයාලා ගැනනම් කිසිම දුකක් හිතෙන්නේ නැනේ අපිට .
මමත් කැමතියි පුනුරුත්තාපනය වෙන්න.
$40,000 හම්බ වෙනවනේ ඔය වගේ කෙනෙක් ඩයස් පෝරාවට ගියම.
මිනී මරල බෝම්බ ගහල පුනරුත්ථාපනය වෙන්න බැරිද
බලෙන් පුහුණුවට අරන් ගිය කොටි පැටවුන්ව තමයි පුනරුත්තාපනය කරන්න ඕනි
කෝහේ හිටියත් කොටියා කොටියාමයි
අන්තිමට හෘද සාක්ෂිය වැඩ කරලා වගේ
මට පෙනෙන විදියට ජෝන් සේන කියල කියන්නේ කොටින්ට කඩේ යන කෙනෙක් ද කොහේද?
රොහාන් කියපු විදියට හංගපු ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි තමයි
ඊට වැඩිය හොදයි හංගපු ආයුධ පෙන්නන්න එක්ක ගියානම්
පුනරුත්ථාපනය මුවාවෙන් එළියට ගිහින් තව ගේමක් සැලසුම් කළොත් එදාට කට්ටියට තේරෙයි
ජෝන්, ඇයි ඔයා එක එක්කෙනාට කට වහන්න කියන්නේ.හැමෝටම අයිතියක් තියෙනවා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න
ඔවු ඉතිං, ආයිමත් තව ගේමකට ලෑස්ති වෙන්න අදහසක් ඇති කොටින්ට
දැන් කොටි තවත් වැඩිවෙයි
මේවා මහා භයානක වැඩ
ඇයි දන්නේ නැ ඒක පාරට ? හංගල තියෙන රත්තරන් ගැන වත් මෙයා දන්නවද ?
ඊට පස්ස කැනඩාව ට යන්න වෙන්න ඇති .
රිස්වාන්, මම ඔහේට අදත් කියනවා කට පරිස්සම් කරන් ඉන්නය කියලා, හරිද.
අනිවාර්යෙන්ම ප්‍රබාකරනුත් හිටියනම් එක පයින් කැමති වෙනවා පුනුරුත්තාපනය වෙන්න ..සමහර විට එහෙම වෙලා මහන වෙන්නත් තිබ්බ ..
කොච්චර සුදු හම පෙරෙව්වත් කොටිය කොටියම තමයි
ලංකාවේ කොටි නෑ.පවු, ඒ මිනිස්සු නිදහස් කරලා දාන්න
ඔක්කොම කැමති වෙයි.ඇයි ඉක්මනින් එළියට යන්න පුලුවන්නේ
මේකේ කොපියක් තමිල්නාඩුවේ ජයලලිතාටද,කරුනානිධිටද ,යවා ඒ අයවත් පුනරුත්තාපනය කරන්න කියමු.පුනරුත්ථාපනය හොද බෙහෙතක් වගේ කට්ටියට එලියට එන්න.
සිංහල අපි හින්දම හොදයි ඉතිං
කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.මෙයාලා එළියට එන එක අවදානම්