නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමැතිවරු තිදෙනක් අද දිවුරුම් දුන්හ.
ඒ අනුව ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසද, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති ලෙස මලික් සමරවික්‍රම මහතාද පත් කරනු ලැබුහ. වාරිමාර්ග අමාත්‍ය ධූරය විජිත් විජයමුණි සොයිසා මහතාට හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! මට හිතෙන දේ මට කියන්න අමාරුයි (නි)
ජනතා බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? ඔහොම යමු. (නි)
පැරදිච්ච අයත් කැබිනට් ඇමැතිවරු මේකට ජන්දයක් ඕනෑ නෑ (ම)
පැරදුනාට කමක් නැහැ පුතේ , අප්පච්චිත් නැහැනේ මගේ හිතේ , යහපාලන නමැති අපේ රතේ, බුදු සරණයි ඔයාලට පුතේ. (අ)