සිගිරි අභය භූමියේ කායන්වල වැව් ඉස්මත්තේ කුඹුරක වෙඩි වැදීමෙන් මියගිය අලියකුගේ සිරුරක් සොයාගත් බව සිගිරිය වනජීවී නිලධරයෝ කියති.
මේ අලියා ඇතුළු තවත් අලින් තිදෙනකු 30 දින රෑ ගම්මානය පුරා ඇවිදිමින් බව භෝග විනාශකර ඇති බව කියති.
අලි - මිනිස් ගැටුම හේතුවෙන් මේ වසර ඇතුළත අලි 145ක් මියගොස් ඇති බවත් මිනිස් ජීවිත 40ක් පමණ අහිමිව ඇති බවත් වාර්තාවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට මේ වගේ සෝචනීය දර්ශන කීයක් දකින්න ලැබෙනවද. අලින්ගේ වනබිම් මුදලට විකිණෙනවා, අහිංසක සත්තු මියැදෙනවා, අනාගතයට අලියෙක් දකින්න නම් ලැබෙන්නේ නැහැ. අලින්ට ගිනි බිදින එවුන්ගේ දරුමල්ලන් සහමුලින් විනාශවේවා. මිනිසා වටින්නේ මිනිස්කම් අදුනගෙන පරිසරයත් රැකගෙන ජීවත් වන්නේ නම් පමණකි (බ)
අලි මරනවා. මිනිස්සු මරනවා. අපේ රටේ කිසිම සතෙකුට නිදහසක් .තියනවද පරිසර ඇමති ජනාධිපති.ජනාදිපති තුමනි.ඔබ තුමා අසරණවෙලා.ඔබ තුමාගේ උපදේශකයෝ බුදි !රට රකිනවා -රණවිරුවෝ රකිනවා -පරිබෝගිකයෝ රකිනවා-රකිනවා රකිනවා පක්ෂය රකිනවා සතුන්ට මිනිසුන්ට නිදහස දෙන්න(අ)
බොරුවට අලි අල්ල අල්ල පන්සල් පස්සේ දුවනවා කැලේ ඉන්න අලි රැක ගන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. (ර)
කැලේ ඉන්න අලි අල්ලාගෙන ඇවිල්ලා පන්සල් වලයි, සල්ලිකාරයන්ගේ ගෙවල් වලයි ඇතිකරන එක ඊටවැඩිය අපරාධයක් නොවෙයිද? (නි)
හරියට ආදායමක් නැති ෆිනෑන්ස් කරලා වාහනයක් දෙකක් තියාගෙන, තමන්ගේ සේවකයන්ට හරියට වැටුපක්වත් නොදෙන, බැංකුවලට ණය පොලු තියන උදවිය අලි ගෙවල්වල තියාගන්න කැමතියි ලෝකෙට පෙන්නන්න. සතුන් හිරකරගෙන ඉන්න එක පවක් (නි)
අලියත් පව්. අපිත් පව්. (අ)