ත‍්‍රිකුණාමලය කඹුරුපිටියෙන් බහුදින ධීවර යාත‍්‍රාවක නැගී ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගිය 65 දෙනකු අද අලූයම නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ත‍්‍රිකුණාමලය නාවික ජැටියට රැුගෙන එන බව නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න දෙන්නෙත් නැහැ.එන්න දෙන්නෙත් නැහැ.මොකක්ද මේ රට?
ආර්ථිකය හොඳ නම් යනවද .............. අයියෝ සල්ලි
මෙවැනි සියලුම සංක්‍රමණිකයන් නැවතිය හැකිනන් වඩාත් සුදුසු වේ. මෙවැනි පුද්ගලයන්ගෙන් රටට විශාල අපකීර්තියක් වේ. යම් කෙනෙකුට විදෙස් ගත වීමට ඕනෑනම් නිවැරදි ලෙස කරන්න. මෙවැනි මාර්ග වලින් විදෙස් ගත වීමට තැත් කර අමාරුවේ නොවැටෙන්න.
ජාවාරම් කාරයාමද දන්නේ නෑ ඔත්තුව දුන්නේ? එතකොට මිනිස්සු මැරෙන්නෙත් නැහැ.සල්ලි ටිකත් ඉතුරුයි.හිරේ ගියත් ඇප පිට ගෙදර එන්න පුලුවන්.