ඓතිහාසික තලවිල මංගල්‍යය හෙටින් (2) අවසන් වෙයි. එහි පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීමට දිවයිනේනන් දෙසින් එන බැතිමතුන්ගේ පහසුව තකා විශේෂ දුම්රිය දෙකක් යෙදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ බස් සේවාවක්ද පාලාවී දුම්රිය ස්ථානයේ සිට තලවිල දක්වා ක්‍රියාත්මකයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කෝච්චිය තලවිලට යනකොට මංගල්ලේ ඉවර වෙයි ද දන්නේ නෑ(නදී)