(ඉන්දිකා රාමනායක)

තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ රන්බඩුහලක් කොල්ලකෑමට  අද (2) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් රන්බඩු සාප්පුවේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් වැළැක්වීම සඳහා සිදු කළ පොර බැඳීමේ දී හිමිකරු තුවාල ලබා ඇති ඇත.