IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනු ඔටිසම් දැරිය

ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත.

ජියා රායි (13) නම් මෙම දැරිවියට  තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර ජියා රායි පැයට කිලෝ මීටර 14 ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙලෙන්නෙකුට සමාජයත් සමග කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වේ.

ජියා රායි හට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ලබා දී ඇත.

(034)



අදහස් (0)

තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනු ඔටිසම් දැරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site