
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
උපවාසයක නිරතව සිටිය දී මියගිය එල්ටීටීඊ සාමාජිකයකු වන තිලීපන් නැමැත්තා සිහිකරමින් මන්නාරම දක්වා ගමන්ගත්රථ පෙළපාලියක් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අල්ල ඔහුගේ කැමරාවේ තිබූ විඩියෝ මකා දමනා ඔහු පන්නා දමා ඇතැයි පොලිසිය කියයි.
වව්නියාව විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට වීඩියෝ ගත කරමින් සිටී වව්නියාව කොට්ඨාස විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු විශ්වවිද්‍යාල විද්‍යාල සිසුන් සහ පෙළපාළියේ ගමන් ගත් කණ්ඩායමක් එසේ පළවා හැර ඇත.
සිද්ධියට මුහුණ පෑ පොලිස් කොස්තාපල්වරයා මේ බව පූවරසම්කුලම් පොලීසියට පැමිණිලි කර ඇත.
පොලිස් නිලධාරියකු අයුතු ලෙස රඳවා තබා ගෙන ඔහුගේ රාජකාරියට බාධා කළේ යැයි කියනපිරිස හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පූවරසම්කුලම් පොලීසිය පරීක්ෂණ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් අළු යට ගින්දර ඇවිලෙන්න යන්නේ .ඉක්මනට නිවන්න
පොඩි චාන්ස් එකක් දුන්නම ගෝනි නැතිව කරේ යන්න හදනවනෙ ඉතිං ගොං හැත්ත
රට පාලනය කරන්නේ වඩුගයෙක්. එකා පොලිස්සිය නිවටයෝ කරලා. මේක නැවත බලයට ආවොත් අනාගත සිංහල දරුවන්ට රටෙන් 2/5 නැතිවෙනවා. අනුරයට රට ගියොත් ඊට වඩා දරුණුයි. සිංහලයා වලපල්ලට.