එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර පත්කර තිබේ. උප නායකත්වයට පත්කර සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා සමරවීරට උප නායකත්වය හිමිව තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොද වැඩක්. සමරවීර දග පන්දු යවන්නෙක්. එයා ඒකටත් වැඩි අවධානයක් දුන්නනම් එක්දින කණ්ඩායමටත් හොදයි.
දැන් මිනිස්සු ක්‍රිකට් වලට උනන්දුවක් නෑ. අභ්‍යන්තරයේ දේශපානය නිසා