(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම බත්තරමුල්ල නිවසක සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ මෝටර් කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවිය සමග 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් අඩංගු මැගසිනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මෙම ගිනි අවිය අපරාධ සඳහා යොදාගෙන තිබේද? වෙනත් පුද්ගලයන් අතට පත් කර තිබේද? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තලංගම නිවසකින් චීන ගිනිඅවියක් සමඟ අයෙක් දැලේ