අගුණකොළපැලැස්ස ඉන්ධන හලේ හිමිකරුගේ ගෙදරට පැන රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කෑ කල්ලියක් සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.
ඉන්ධන හලේ එකතුවු මුදල් රැගෙන ඉරිදා රාත්‍රියේ තම කාරයෙන් ගෙදර ගිය බවත් කොල්ලකරුවන් යතුරු පැදි වලින් පැමිණ එම මුදල් පැහැර ගත් බවත් ඔහු පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පරපෝෂිතයෝ දැන් දැන් සෑම තැනකින්ම මතු වෙනවා. මොවුන් පසුපස කිසියම් බලවත් හස්තයක් තිබිය හැකිය. ආරක්ෂක ලේකම්තුමනි, මේවා අපරාධ තවත් කල් පසු නොකර අවසන් කරන්නට සුදුසු කටයුතු කරනු මැනවි. (ස)
ත්‍රස්ත බිය නැති වුණාට හොරකම නැතිවෙලා නැහැ. බලවත් හස්තය සොයාගන්න වේවි (නි)