
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
රටේ කිසිදු තෙල් හිඟයක් නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අවශ්‍ය තරම් තෙල් බෙදා හැර ඇති බවද ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන්නේ නම් කලබල වෙලා වගේ...!
ඔබ බූරුවෙකු විසින් රට පාලනය කරන ආකාරය අත්විඳින විට, සිංහයෙකුගේ වටිනාකම ඔබට පැහැදිලිවම අගය කරනු ඇත.
ආණ්ඩුවට කරන මේ කෙනෙහිලිකම් වලින් විපක්ශය තවත් පහතට වැටෙනවා. හොරකම, පගාව, දූශන වලින් මුලටම ආපු පරණ අය දැන්වත් මේ අකටයුතු වැඩ නවත්වලා රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහාය දෙන්න. ඔය කැනැහිලි කියවිලි නවත්තලා ඔයාලා රටට ආදරය පෙන්වන්න. එතකොට අපිට එන පාර ඔයාලා ගැන හිතන්නවත් පුලුවන්.
තෙල් හිඟ මවාපාපු නුඹලාට දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙමින් ඇත...දැන් සනීපදදදදදදද.???
පිස්සු කියන්න එපා , එදා තෙල් හිඟය මවා පෑවද තෙල් රටෙත් නැති උනාද, දැන් තමයි ඇත්තටම හිඟයක් මවා පාන්නෙ, කොමිස් ඉල්ල, කරන කේවල් බාල වැඩ, මුන්ට යටවෙන්න එපා, එල්ලෙන්න වැලක් නැති බංකලොත් විපක්ෂය.
ඔයා කියනවා නම් ඉතින් ආයේ සහතික ඇත්ත. බොරු කියන්න දන්නේ නැති කට්ටියනේ.
පුද්ගලික ඉන්ධන බෙදා හරින දෙතුන් දෙනෙකුගේ කොන්ත්‍රාත් එක අවලංගු කරා නම්, අනිත් අය නිකම්ම වැඩ කරන්ට පටන් ගනියි...
ජනතාව නොමඟ යවන්න එපා
ශුවර් තෙල් ගන්න සල්ලි නෑ....මුන් තව බොරු කියනවා