බලපිටිය ආඳාදොළ සහ පාතමුල්ල දුම්රිය ස්ථාන අතර දී තෙල් දුම්රියක් අද(8) අලුයම 2:30ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට දුම්රිය ගමනාගමනය බලපිටියට පමණක් සීමා වී ඇත.
ජායාරූප - දිපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් එහෙම කතාවක් අහලා තියෙනවා අශිකා. ඒත් දැන් මිනිස්සු දියුණුයි (නි)
අපි නම් අහලා තියෙන්නේ පොඩි ත්‍රීවිල් එකක් පෙරලුනත් බලපිටියේ අය පිහි මන්නා උස්සගෙනයි එන්නේ කියලා. කෝ මෙතන එහෙම එකක් පේන්නවත් නැහැනේ