කැකිරාව ලංගම බස් රථ ඩිපෝවේ නවතා තිබු බස් රථයක ධාවන ටැංකියෙන් ඉන්ධන අදිමින් සිටි රියදුරකු අතටම අසු වී පසුව කැකිරාව පොලීසියට බාර දුන් බව කැකිරාව ඩිපෝ අධිකාරී උපුල් පියංකර මහතා පැවසීය.
ගල්නෑව සිට කොළඹ බලා අලුයම 1.30 ට පමණ ධාවනය කරන මෙම බස්රථය ධාවනයට සුදානම් කැර තිබියදී රාත්‍රී 10.45 ට පමණ වු මෙම සිදුවීම සිය වාර්තාවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයලම තමා ආයිතිවාසිකම් ඉල්ලලා වර්ජනය කරන්නේ. (ස)
ඕක මොකක්ද රත්මලාන බොරුපන පාරේ තියන්න හමුදා කදවුර ඉස්සර හමුවී ලොරි වලින් ඩිසල් අදීන්නේ (දී)
ලංගමේ වෙලාවට පඩි ගෙවලා නැතුව ඇති.(නදී)