
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවේ වසරේ ගෙවී ගිය කාලයේ සිදු කළ ව්‍යාපෘතීන් හි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් මහරගම ජාතික සේවා සභාවේදී අද(28) පැවැත්විණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ෙ
ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමකින් ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත් තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙහි දී පැවසීය.
තරුණ කෘෂි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ෙමෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ ජාතික තරුණ සේවා සිදුවන මගින් සිදු කරන වෘත්තීය පුහුණ පාඨමාලා සහතිකයකට පමණක් සීමා නොවී, බුද්ධිය ක්ෂේත්‍රයට පිවිසි පසු එයින් ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි පරිදි සකස් කළ යුතු බවයි.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තරුණ ඇමති තරුණ සේවා ප්‍රගතිය බලන්න යයි