චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ‘නාවල අන්නාසි’ තාලයට අනුරාධ සිගේරා ඇතුළු තරුණයන් පිරිසක් නව ආරක ගීතයක් යූ ටියුබ් හරහා මේ වනවිට එළිදක්වා තිබෙනවා. එම ගීතය නිර්මාණය වී ඇත්තේ පුද්ගල නම් සහ ගම් ආශ්‍රිතයෙන් බව දැකගැනීමට පුළුවන්.
ඊයේ නිකුත් කර ඇති මෙම වීඩියෝව මේ වනවිට හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. මෙම ගීතය FTT නිෂ්පාදනයක් වන අතර, මෙය විනෝදාස්වාදය සඳහා සිදු කළ ඇති බවත්, මෙම ගීතය විහිළුවක් ලෙස සලකන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd