
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ ප්‍රධාන කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවේ කටයුතු මේ මස අග අවසන් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ දැනට භාවිතා වන බව පැවසූ අමාත්‍යවරයා එය භාවිතා වන්නේ ජාතිවාදී ආගමික කොටස් ඉලක්ක කර නොවන බවද සඳහන් කළේය . එය දැනට භාවිතා වන්නේ පාතාලය මර්දනය කිරීමට බවද හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි