
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
තීරෝද රථයේ රියදුරු එහි ඉදිරිපස අසුන්ගෙන සිටියදී තීරෝද රථයේ පිටුපස පෙදෙසින් මෙම ගින්න හටගෙන තිබිණි.
එම ස්ථානයෙන් ගමන් ගත් පොලිස් නිලධාරීන් පිරිසක් ගින්න දැක රියදුරුට ඒ බව දැනුම් දී තිබිණි.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ත්‍රී රෝද රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබිණි.
ගින්නට හේතුව කාර්මික දෝෂයක් වන්නට ඇතැයි සැක කෙරේ
2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝදයක් ගිනි ගනී