අලුත්ගම මොරගල්ලේ දී කාර් රියදුරකු ත්‍රිරෝද රියදුරකු සමඟ ඇතිවු ආරවුලකින් පසු ත්‍රිරෝද රියදුරු ඇතුළු පහකට ගම්මිරිස් දියර ස්ප්‍රේ කර ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමට ලක් වු බව කියන කාර් රියදුරා ද ත්‍රිරෝද රියදුරා ද ත්‍රිරෝද රථයේ සිටි මව, පියා ඇතුළු දරුවන් තිදෙනා රෝහල් ගත කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේවල්නේ දැන් අහන්න ලැබෙන්නේ.ඔන්න දැන් ඕකත් පටන් ගනී අපේ සමහර උදවිය.(බ)
මිනී මරණවාට වඩා හොඳයි.(බ)
මේවා පිට රටවල් වල නම් අත්මාරක්ෂාවට පාවිච්චි කරනවා, ගොඩක් වෙලාවට ගෑනු අය හැන්ඩ් බැග් වල දාගෙන යනවා (බ)