IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ මියගිය තැනැත්තා සහ තවත් කාන්තාවක් ගමන් කර තිබුණු බව ද පොලිසිය පැවසුවේය.

රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබු නිසා ඒ බව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ මාටුවාගලල හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (59) නැමැත්තෙකි.

 

 



අදහස් (5)

ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට

nipuna Monday, 10 March 2025 09:52 AM

තවත් ත්‍රී රෝද රථ අනතුරක් නේද? මේ අනාරක්ෂිත වාහනේ ගැන තීරණයක් ගන්න කාලෙ හරි.

:       0       3

ගුණරත්නMonday, 10 March 2025 10:05 AM

ත්‍රීවීල් නවත්තන්න කියන්න හරි ලේසි, එත් ඕක තමයි ලංකාවේ මිල අඩුම අලුත් වාහනය. මේක පැට්‍රල් එකක් ලක්ෂ 20යි, ඩීසල් එකක් ලක්ෂ 27යි. දන්නවද ඔය ගණන් ගෙව්වොත් ඉන්දියාවේ ජපානේ එහෙම ඉතා හොඳ මට්ටමේ ආරක්‍ෂාව ඉහල වාහනයක් ගන්න පුළුවන් කියල. එත් අපේ රටේ පොලීකාර ලීසිං කොම්පැනි ආරක්ෂා කිරීම පළමු තැනට තිව්ව ආණ්ඩුව නිසා එහෙම ආරක්‍ෂිත වාහනේක යන එක හීනයක් විතරයි.

:       4       1

ලූට මූස්Monday, 10 March 2025 11:46 AM

අනේ අගුණේ, එහෙනම් මීට කලින් තිබ්බ ඔහෙලාගේ ආණ්ඩුව දාපු ත්‍රීවීල් ආනයන තහනම එහෙම්ම තිබ්බා නං හරි නේද?...

:       0       1

ටොපියා Monday, 10 March 2025 11:49 AM

හලෝ නුගුණයා, එතකොට ඒ ගානට මේ ආණ්ඩුවෙන් ගෙනාපු ත්‍රීවීල් එකක්ද පෙරලිලා තියෙන්නෙ? ඩ්‍රයිවර්ට බොන්න දීල තියෙන්නෙ මාලිමාවෙන්ද? මේ මනුස්සයට මොලයක් දෙන්න කෙනෙක් නැද්ද?

:       0       1

Bunny Preena Monday, 10 March 2025 12:11 PM

අනාරක්ෂිතව සහ අක්‍රමවත්ව වාහන පැදවීම තමයි අනතුරුවලට ප්‍රධාන හේතුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site