මහනුවර සිට කැකිරාව රණජයපුර ගම්මානයට ගමන් කළ ත්‍රිරෝද රථයක් දඹුල්ල පන්නම්පිටියේදී ඇළකට පෙරැලී එහි ගමන් කළ නාවික හමුදා නිලධාරියකු මිය ගොස් ඔහුගේ අට හැවිරිදි දියණිය බරපතල ලෙස තුවාල ලබා දඹූල්ල රෝහලට ඇතුලත් කළ බව දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ මිය ගියේ ඉපලෝගම රණජයපුර ගම්මානයේ පදිංචිව සිටි ජේ පී සුනන්ද ප්‍රේමතිලක (35) නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාද බොල ලංකාවේ අයට ගිය කල. දැන් ත්‍රීවීල් හොද නැහැ. එහෙනම් ලැම්බෝගීනි දාමු නේද?(නදී)
දැන් අපේ පාරවල් වලට ඔය රෝද තුන හරි යන්නේ නැහැ.(නදී)
දෙන්නගෙන් කාගේද වයස වැරදි (දී)
මම හැමදාම කියන්නේ ත්‍රිරෝද රථ ප්‍රධාන මාර්ග වලින් අයින් කල යුතු බවයි. මෙතන තවත් ජිවිතයක් ඉවරයි. (ත)
අනේ ලංකාවේ තියෙන ඔක්කොම ත්‍රීරෝද රථ ටික අයින් කරලා ඒ වෙනුවට ඒ අයට කාර් දෙන්න. අඩුගානේ නැනෝ උනත් කමක් නැහැ. ඔය ත්‍රීරෝද ඔක්කොම ටික යකඩවලට දුන්නත් කමක් නැහැ. අනිවාර්යෙන් මාර්ග තදබදයත් අඩුවෙනවා සහතිකයි!(නදී)
ලුම්බිණි ත්‍රී රෝද රථ පාරෙන් ඉවත් කරන එක නෙවේ කරන්න ඕන. ඒක පාරෙන් ඉවතට ගමන් කරනවා වලක්වන්න ඒවා එලවන අයගේ ඔළුවල තියන හදිස්සිය , අධි විශ්වාසය, උද්දච්ච කම යනාදිය මුලින් ඉවත් කළා නම් මේ මරණ සංක්‍යාව අඩුකර ගන්න පුළුවන් වේවි.(නදී)