ලේඛක ඇනස්ටස් ජෙයරාජා (57) ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් ‘මුදල් නැති ලොවක්’ මැයෙන් පැය දොළහක් එක දිගට ලියා වීඩියෝ පටය ගිනස් කමිටුවට යැවීය.
ත්‍රිකුණාමලයේ සිංහ සමාජය ඔහුට ඒ සඳහා පහසුකම් සැලැසීය.නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති සම්බන්ධිකරණ ලේකම් ද වන ඔහු පොත් සිංහල දෙමළ හා ඉංග්‍රීසි පොත් 27 ක් ලියා ඇති බව කියයි.
පැය දොළහේදී පිටු හැත්තෑ හතක චවන 7582 ක් ලියු බව ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් (දිල්)
ගීනස් වාර්තාව තැබීමට සුභ පැතුම්. (නදී)
ඔන්න නියම ලියන මහත්තයෙක්. (නි)
ඔබතුමාට මගේ සුබපැතුම්...!!අවාසනාවකට අපේ ගිනස් වාර්තා නිසි පරිදි ගිනස්පොතේ සටහන් නොවීමයි අඩුපාඩුව.ඒවා පිළිගැනීමට ක්‍රමවේදයක් සැකසීමට බලධාරීන්ගේ අවධානය යොමුවේවා.. (දී)