වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි අසනීප වී ගම්පහ රෝහලට ඇතුළු වූ බව රෝහල් ආරංචි කියයි.
වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි අසනීප වී ගම්පහ රෝහලට ඇතුළු වූ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් දෙසුව පරිදි මැදුම් පිලිවෙතින් ගියානම් තමයි හොඳ. (ස)
රතුපස්වල වතුර පෙවුනා වත්ද?? (ස)
අනේ උන්වහන්සේටත් මානසික ආතතියද දන්නේ නැහැ. (ස)
කර්මය සියල්ලන්ටම පොදුය (නි)
රතුපස්වල වතුර බීලාද? (නි)
හාමුදුරුවෝ ටිකක් විවේක ගත්තා නම් හොදයි තමා. (නි)
මොනවා හරි අරගෙන වැළදුවාවද්ද? එහෙම නැතිනම් රතුපස්වල වතුර බිවුවාවත්ද? නැත්නම් විවේක ගන්න රෝහලට ගියාද? (නි)
දැන් වතුර ටිකක් දෙන්න කෙනෙකුත් නැතුව ඇති. (ස)
හාමුදුරුවෝ එදා හිටියේ මතයේම ඉන්නව නම් හොදයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. (දිල්)
හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඔබට නිරෝගී සුව ලැබේවා. (ස)
ඔබ වහන්සේට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.(දිල්)
හිත නරක් වුණහම එහෙම වෙන්න ඇති. කවදාහරි මිනිස්සුන්ට ඇත්ත තේරුම් යයි (නි)
පෘථග්ජනයො නේ. එක පාරට ගොඩාක් සැප සම්පත් ලැබීම අධික චිත්ත ප්‍රීතියට හේතු වෙනවා. ඕනෑවට වඩා දුක් විම මෙන් ම ඔනෑවට වඩා සන්තෝශයට පත් විමත් නරකට හිටින්නට ඉඩ තිබෙනවා. (ස)
පසුගිය දින කීපයේ සිදු වූ සිදුවීම් ගැන හිතලම, උන්වහන්සේට මානසික ආතතිය ඇති වෙන්න ඇති. නිරෝගී සුවය පතමි! (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි (නි)
ඔබවහන්සේට නිරෝගී සුව ලැබේවා! (නි)
හාමුදුරුවන්ට මේ ප්‍රශ්න නිසා අධි රුධිර පීඩනය හැදෙන්න ඇති.හාමුදුරුවන්ට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ පතමු. (නි)