තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන නිපුණ බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අගොස්තු 31 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන නිපුණ බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අගොස්තු 31 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු පාදඩයින්ට නිසි දඩුවම් මෙහෙම තමයි රටක් දියුණු කරගත හැක්කේ. අපේ රටට දඩුවම් අත්‍යවශ්‍යයි. (ම)
නිපුන.අර්නෝල්ඩ් ශ්වට්සාර්නේග්ගර් ගේ කඳට ඔයාගේ මූණ බද්ධ කළා නම් ඔයා ඒක සාමාන්‍ය දෙයක් කියනවද? හනේ මේවා කොහෙන් කියනවද මන්ද.. (බ)
දඬුවම් කිරීමට මෙයාව බාරදිය යුත්තේ ,ඒ ගැහැණු දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට.(හේ)
පිරිමි කෙනෙකුට නම් මේක සාමාන්‍ය දෙයක් නමුත් කාන්තාවකට මේක විශාල අපරාධයක්. උපරිම දඩුවම් දියයුතු වැරැද්දක් (බ)