රත්මලාන කොතලාවලපුර දුම්රිය කුළී නිවෙසක තම බිරිඳයයි කිව් තරුණියක් සමග ලැගුම්ගෙන සිටි බව කියන තරුණයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා කොටා මරාදමා තිබියදී අද(7)හමු වූ බව පොලිසිය කියයි
මියගිය තරුණයා සමග බිරිඳ ලෙස පෙනී සිටි තරුණියද ආගිය අතක් නැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd