(සුමිත් පොතුපිටිය)

හොරකම් මැරකම් වංචා නොකරන ඕන කෙනෙක් එක්ක රට ගොඩනගන්න වැඩ කරන්න සූදානම් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද පැවසීය .

අපි හොද වැඩපිලිවලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක පිළිගන්න කැමති හොද පිරිස් සමග එක්ව රට ගොඩගන්න අපි සූදානම් විශේෂයෙන් තරුණ අයත් එක්ක.

ඇය මේ අදහස් පලකලේ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පැවතී පිංකමකට සහභාගි වෙමිනි .