(රංජිත් රාජපක්ෂ)
දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්‍රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
තිරිගු පිටි මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් තිරිගු පිටි සදහා ඇති ඉල්ලුම අඩු වු බවත්, වතු ජනතාව තිරිගු පිටි ආශ්‍රිත ආහාර පාරිභෝජනයෙන් ඉවත් වි ඇති බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තිරිඟු පිටිත් අඩුවෙයි
අරවින්ද මොනරවිල Wednesday, 08 March 2023 03:15 PM
ඩොලරය ශක්තිමත් කියලා භාණ්ඩ මිල එක දෙක අඩුකරලා රනිල් ග්‍රෑන්ඩ් පපා ඡන්දයයට ලෑස්ති වෙනවා. ඔය නෙයියාඩගම් නටලා අපිව රවටන්න බැහැ කිරි කිත්තේ.
Bamunuarachchi Thursday, 09 March 2023 05:40 AM
මේක බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ. බඩු මිල වැඩි උනත් රනිල් වැරදී බඩු මිල අඩු උනත් රනිල් වැරදි. අනුරගේ සුරංගනා ලෝකෙට මිනිස්සු කොපමණ රවටිලාද? තුන්ඩු කෑල්ලෙන් රට වහපු හැටි එක්කෝ මුන් දැකල නැහැ නැතිනම් මුන් දන්නේ නැහැ.