(අංජුල මහික වීරරත්න)
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීම මගින් තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමවේදය නැවත ස්ථාපිත කිරීම සඳහා 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි 2003 අංක 10 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023 ජුනි මස 14 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් මුදල් හා ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd