තිරිගු පිටි කිලෝවේ මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කරයි. මේ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 98.50කි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම හා තිරිඟු පිටි කිලෝවට රුපියල් 10 බැගින් සෙස් බද්ද අය කිරීම නිසා පිටි ඉහළ දැමීමට සිදුවූ බව සමාගම කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd