තුර්කියේ ඇති වි තිබෙන ගැටම්කාරී තත්ත්වයෙන් එහි සිටින ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදුව ඇති බව මෙතෙක් වාර්තා නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.තුර්කියේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. තුර්කියේ අන්කාරා නගරයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සියලූ තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd