(සිරාජ් හසීම්)
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු තර්ජනය අධික වීමට හේතුව මදුරු මර්දන ඉසීම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සේවය ස්ථීර නොකිරීම නිසා බවත් ක්‍රියාකරුවන් 42 දෙනෙකුගේ සේවය ස්ථීර කිරීමට පියවර ගත යුතු බවත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය වී ඇත.
මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙතද යොමු කෙරිණ.
රජයේ දින 180 වැඩපිළිවෙල තුළින් මදුරු මර්දන ඉසීම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සේවය ස්ථීර කිරීමට තීරණය වුවත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ සේවකයින්ගේ සේවය ස්ථීර කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd