IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මහජන ආරක්ෂක ඇමති කියයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක්   පිළිබඳ තොරතුරු ලැබුණු වහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ආරක්ෂාව සඳහා එම පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බව කී  අමාත්‍යවරයා එම පිළිමය නැවත අද තැන්පත් කරන ලෙස පොලිසියට උපදෙස් දුන් බවද  සඳහන් කළේය.

ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට හානිකර තත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවද විජේපාල  පැවසීය

 



අදහස් (2)

ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මහජන ආරක්ෂක ඇමති කියයි

sene Monday, 17 November 2025 11:39 AM

ඔබලා ගැන කුඩා විශ්වාසයක් තිබුණානම් එය මොහුගේ බොරුවත් සමඟ අවසන් වූ වගය. බලෙන් බුදු පිළිමය රැගෙන යන බව පින්තුරු වල පැහැදිලිවම දුටුවා . එස් එස් පී ගේ හැසිරීමෙන් සහ තර්ජනයෙන් එය තවත් තහවුරු වේ .

:       0       11

රත්නවීර Monday, 17 November 2025 11:39 AM

එතන සිදු වුණ සියල්ල වීඩියෝ කරලා තියෙන බවත් ජනතාව උනේ මොකක්ද කියල දන්න බවත් මේ බෞද්ධ විරෝධී අමන ඇමැතිලා දැනගෙන කතා කලොත් හොඳයි. ඒ නිසා තවත් බොරු කියා වරිගෙ නහගන්න එපා

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site